Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) ලෙබනනය බංකොලොත්: ඊළගට ලංකාව – පාර්ලිමේන්තුවේදී ඉරාන් හෙළි කරයි

(VIDEO) ලෙබනනය බංකොලොත්: ඊළගට ලංකාව - පාර්ලිමේන්තුවේදී ඉරාන් හෙළි කරයි

(VIDEO) ලෙබනනය බංකොලොත්: ඊළගට ලංකාව - පාර්ලිමේන්තුවේදී ඉරාන් හෙළි කරයි

ආර්ථිකයේ සැබෑ ගැටළුව විසඳන්නේ නැතිව ජනතාව නොමග යවන ආනයනය ප්‍රතිපත්තිය හේතුවෙන් රට ඉතා දරුණු ආර්ථික ගැටලුවකට මුහුණ දී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

ණය බරතාව අධිකව ඇති රටවල් අතර ලෙබනනය සහ ලංකාව ඉදිරියෙන්ම සිටින බවත්, මේ වනවිට ලෙබනනය බංකොලොත් වී ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

Exit mobile version