Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විෂබීජනාශක දියර (sanitizer) ලියාපදිංචිය අනිවාර්ය වේ

විෂබීජනාශක දියර (sanitizer) ලියාපදිංචිය අනිවාර්ය වේ

විෂබීජනාශක දියර (sanitizer) ලියාපදිංචිය අනිවාර්ය වේ

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති විෂබීජනාශක දියර (sanitizer) ආනයනය, තොග තබා ගැනීම හෝ සිල්ලර වෙළෙඳාම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

එම ගැසට් නිවේදනය 2021 පෙබරවාරි 01 වනදා සිට බලපැවැත්වේ.

Exit mobile version