Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොවිඩ් -19 වෛරසය වැළඳී ඇති ගැබිනි මව්වරුන් 600කට වඩා වැඩී

කොවිඩ් -19 වෛරසය වැළඳී ඇති ගැබිනි මව්වරුන් 600කට වඩා වැඩි

කොවිඩ් -19 වෛරසය වැළඳී ඇති ගැබිනි මව්වරුන් 600කට වඩා වැඩි

ගැබිනි මව්වරුන් 600කට වඩා වැඩි පිරිසකට මේ වනවිට කොවිඩ් -19 වෛරසය වැළඳී ඇති බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මයුරම්මාන දෙවොලගේ මහතා පවසයි.
මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය මයුරම්මාන දෙවොලගේ මහතා මේ බව පැවසීය.

“ගර්භනී මාතාවක් විශේෂයෙන් මේ වෛරසයෙන් පරිස්සම් වෙන්න ඕනේ. දැනට වාර්තාවෙන අන්දමට මව්වරුන් 600කට වැඩි පිරිසකට වෛරසය වැළඳිලා තිබෙනවා. සමහර කෙනෙකුට බයක් හිතෙන්න පුළුවන් මේ දිනවල කොවිඩ් නිසා සායනයට යන්න හොඳ නෑ කියලා. සායනයට අනිවාර්යයෙන්ම යා යුතුයි. කොවිඩ් ඇති කෙනෙක් සහ කොවිඩ් නැති කෙනෙක් අතර සම්බන්ධයක් ඇති නොවන අයුරින් සෑම රෝහලකම වගේ කටයුතු කරනවා.”

Exit mobile version