Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනවාරි පළමුවනදා සිට පාර්ක් ඇන්ඩ් රයිඩ් නියමු ව්‍යාපෘතිය ආරම්භවේ

ජනවාරි පළමුවනදා සිට පාර්ක් ඇන්ඩ් රයිඩ් නියමු ව්‍යාපෘතිය ආරම්භවේ

ජනවාරි පළමුවනදා සිට පාර්ක් ඇන්ඩ් රයිඩ් නියමු ව්‍යාපෘතිය ආරම්භවේ

කොළඹට ඇතුලුවන මෝටර් රථ පිළිබද සිදුකළ සමීක්ෂණයට අනුව එය ක‍්‍රියාත්මක බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මිලාන් මිරැන්ඩෝ මහතා සදහන් කළේ.

මාර්ග තදබදය සහ පරිසර හානිය අවම කිරිමයි වැඩපිලිවෙලේ අරමුණ. කොළඹට ඇතුලුවන වාහන එක් ස්ථානයක නතර කර මෙම බස් රථ මඟින් ගමන් පහසුව සලසා ගත හැනි බවයි මිලාන් මිරැන්ඩෝ මහතා පෙන්වා දෙන්නේ.

Exit mobile version