කොළඹට ඇතුලුවන මෝටර් රථ පිළිබද සිදුකළ සමීක්ෂණයට අනුව එය ක්රියාත්මක බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් මිලාන් මිරැන්ඩෝ මහතා සදහන් කළේ.
මාර්ග තදබදය සහ පරිසර හානිය අවම කිරිමයි වැඩපිලිවෙලේ අරමුණ. කොළඹට ඇතුලුවන වාහන එක් ස්ථානයක නතර කර මෙම බස් රථ මඟින් ගමන් පහසුව සලසා ගත හැනි බවයි මිලාන් මිරැන්ඩෝ මහතා පෙන්වා දෙන්නේ.