Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“රතන හිමිට ලැජ්ජා නැද්ද? රතන හිමි අපට එපා” – අපේ ජනබල පක්ෂයේ පාක්ෂිකයෝ උද්ඝෝෂණයේ

අපේ ජනබල පක්ෂ

අපේ ජනබල පක්ෂ

අපේ ජනබල පක්ෂයේ පාක්ෂිකයන් පිරිසක් එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් කන්ඩායම් නායක ජීවන් චතුරංගගේ නිවස ඉදිරිපිට පූජ්‍ය අතුරලියේ රතන හිමිට විරුද්ධව උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන ලදි.

පසුගිය මහ මැතිවරණයේදි අපේ ජනබල පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් ලැබුන මන්ත්‍රීධුරය පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ට නොදෙන ලෙස උද්ඝෝෂකයෝ පක්ෂයේ නායකයන්ගෙන් ඉල්ලා සිටියහ.

රතන හිමිට ලැජ්ජා නැද්ද? රතන හිමි අපට එපා! වැනි වැකි සඳහන් පුවරු උද්ඝෝෂකයන් අත තිබෙනු දක්නට ලැබුණි.

Exit mobile version