Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙහෙම ගියොත් හෙට දවසේ බැංකු කඩන්නේ අපිද දන්නේ නැහැ – ජනප්‍රිය ගායක නලීන් පෙරේරා

මෙහෙම ගියොත් හෙට දවසේ බැංකු කඩන්නේ අපිද දන්නේ නැහැ – ජනප්‍රිය ගායක නලීන් පෙරේරා

මෙහෙම ගියොත් හෙට දවසේ බැංකු කඩන්නේ අපිද දන්නේ නැහැ – ජනප්‍රිය ගායක නලීන් පෙරේරා

කලාකරුවන් හැටියට අන්ත අසරණ වෙලා තත්වයට වැටිලා ඉන්නේ ඇත්තම කිව්වොත් අපි වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නැහැ. තවදුරටත් මෙහෙම ගියොත් හෙට දවසේ බැංකු කඩන්නේ අපිද දන්නේ නැහැ. අවංකවම කිව්වොතින් කොවිඩ් 19 නෙවෙයි මිනිස්සුන්ට ප්‍රශ්නය වෙලා තියෙන්නේ කන්නේ බොන්නේ කොහොමද කියන එක යනුවෙන් ජනප්‍රිය ගායක නලීන් පෙරේරා පැවසීය.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (03) කලාකරුවන් පිරිසක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් හමුවී කරන ලද සාකච්ඡාවකදීය. පවතින කොරෝනා තත්වය හමුවේ කලාකරුවන්ට සිය ජීවනෝපාය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශන ලබා දෙන ලෙස එම කලාකරුවන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ.

Exit mobile version