Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) කිරිඇල්ල හැඟීම් බර වෙයි : නුවරට කොරෝනා බෝ කළ හැටි හෙළිකරයි

නුවරට කොරෝනා බෝ කළ හැටි

නුවරට කොරෝනා බෝ කළ හැටි

මහනුවර නගරයේ කොරෝනා රෝගය නොතිබුණු බවත්, කොළඹ සිරකරුවන් මහනුවර බෝගම්බර සිරගෙදරට ගෙන ඒම නිසා මහනුවරට කොරෝනා රෝගය පැමිණි බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

එසේ පැමිණි 150කට කොරෝනා වැළදී ඇති බවද ඒ මහතා කීය.

Exit mobile version