Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දකුණු කොරියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල 30,000ක්!

ලබන බ්‍රහස්පතින්දා සිට බස්නාහිරින් පිටවන සියලු දෙනා ඇන්ටිජන් පරික්‍ෂාවට

ලබන බ්‍රහස්පතින්දා සිට බස්නාහිරින් පිටවන සියලු දෙනා ඇන්ටිජන් පරික්‍ෂාවට

දකුණු කොරියාව පරිත්‍යාගයක් ලෙස ලබා දුන් ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල 30,000ක් රටට ලැබී ඇත.

ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල තිස්දහස විශාල පාර්සල් 11ක් ලෙස අසුරා ශ්‍රී ලංකා Air lines ආයතනයට අයත් යූඑල් – 471 ගුවන් යානය හරහා දකුණු කොරියාවේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට රැගෙන එන ලදී.

Exit mobile version