Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

PCR පරීක්ෂණ සිදුකරන මුවාවෙන් නිවසක් කොල්ලකාලා…

නිවැසියන් කාමරයක සිරකර රු. ලක්ෂ 200කට ආසන්න මුදල් හා රන් ආභරණ කොල්ලකාලා

නිවැසියන් කාමරයක සිරකර රු. ලක්ෂ 200කට ආසන්න මුදල් හා රන් ආභරණ කොල්ලකාලා

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ලෙස වෙස්වලාගෙන මහව පොලිස්වසමේ කැත්තපහුව ප්‍රදේශයේ නිවසක් වෙත (29) සවස 3.30ට පමණ පැමිණි තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් PCR පරීක්ෂණ සිදුකරන මුවාවෙන් එම නිවසේ තිබූ පවුම් තුනහමාරක පමණ ස්වර්ණාභරණ කොල්ලකා ඇතැයි වාර්තා වේ.

PCR පරීක්ෂණ සිදුකළ යුතු බව පවසා යම් බෙහෙත් පෙත්තක් අදාළ නිවැසියන්ට පානය කිරීමට සැලැස්වීමෙන් පසු එම මංකොල්ලය සිදුකර ඇතැයි වාර්තා වේ.

එය පානය කිරීමෙන් පසු සිදුවු කිසිවක් නිවැසියන්ට මතක නොමැති අතර, ඔවුන්ට සිහිය ලැබී ඇත්තේ ඊයේ (30) උදෑසනය.

Exit mobile version