Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ප්‍රවේශය 100කට 61 කින් ඉහළ ගොස් …

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ප්‍රවේශය 100කට 61 කින් ඉහළ ගොස්

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ප්‍රවේශය 100කට 61 කින් ඉහළ ගොස්

මුදල් අමාත්‍යංශයේ නවතම මූල්‍ය වර්ෂ දත්ත අනුව රටේ දුරකථන භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. මේ නිසා දුරකථන භාවිතය පුද්ගලයින් 100කට 161.4කින් ද , අන්තර්ජාල ප්‍රවේශය 100කට 61.5 කින් ද ඉහළ ගොස් තිබේ.

තව ද ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අනුව රට තුළ මිලියන 31.8ක දුරකථන සම්බන්ධතා සිදු වන බව දැනුම් දී ඇත. ඒ අනුව මෙම වසරේ වාර්තාව මෑතකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

Exit mobile version