මුදල් අමාත්‍යංශයේ නවතම මූල්‍ය වර්ෂ දත්ත අනුව රටේ දුරකථන භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. මේ නිසා දුරකථන භාවිතය පුද්ගලයින් 100කට 161.4කින් ද , අන්තර්ජාල ප්‍රවේශය 100කට 61.5 කින් ද ඉහළ ගොස් තිබේ.
තව ද ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අනුව රට තුළ මිලියන 31.8ක දුරකථන සම්බන්ධතා සිදු වන බව දැනුම් දී ඇත. ඒ අනුව මෙම වසරේ වාර්තාව මෑතකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.