Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 5%කින් ශීඝ්‍රයෙන් පහළට

බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහළට

බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළ වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව අමෙරිකානු බොරතෙල් මිල 5%කින් පහත වැටී බැරලයක් ඩොලර් 80.79ක් ලෙස සටහන්ව ඇති අතර රෙන්ට් බොරතෙල් මිලද 5%කින් පහත වැටී බැරලයක් ඩොලර් 83.87ක් දක්වා පහළ වැටී තිබේ.

සටන් අවසන් කිරීමට එකඟතාවයට පැමිණීමට නියමිත බවත් ඒ හේතුවෙන් ඉරානයට එරෙහිව එල්ල කරන ප්‍රහාර තාවකාලිකව නතර කරන ලෙස නියෝග කරන බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීම මෙලෙස මිල අඩුවීමට හේතු වී ඇති බව වාර්තා වේ.

Exit mobile version