Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියමින් චීන රොබෝවරුන්ට ට්‍රම්ප්ගෙන් තහංචි

අමෙරිකාව චීන රොබෝවරු තහනම් කරයි

අමෙරිකාව චීන රොබෝවරු තහනම් කරයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනය නිෂ්පාදනය කරන ලද නව මානවහිතවාදී රොබෝවරුන් ආනයනය කිරීම තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට පිළිගත නොහැකි අවදානම් ඇති කරන බවට හේතු දක්වමිනි.

චීන තාක්ෂණ සමාගම් විසින් කර්මාන්තශාලා සහ නිවාස වැනි පරිසරයන් තුළ භාවිත කිරීම සඳහා මානවහිතවාදි රොබෝවරුන් වේගයෙන් සංවර්ධනය කරමින් ඇති පසුබිමකයි ඇමෙරිකාව මෙම තීරණය ගෙන ඇත්තේ.

Exit mobile version