Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර 1 1/2ක සිරදඬුවම්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර 11/2ක සිරදඬුවම්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර 11/2ක සිරදඬුවම්

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය එල්ලකිරීමේ චෝදනාවලට වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට වසර එක හමාරක සිරදඬුවමක් අද(28) නියම කර තිබෙනවා.

ඒ අදාළ නඩුව අද (28) බදුල්ල මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී.

Exit mobile version