Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විපක්ෂයෙන් හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලා කථානායකවරයාට ලිපියක්

විපක්ෂයෙන් හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලා කථානායකවරයාට ලිපියක්

විපක්ෂයෙන් හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලා කථානායකවරයාට ලිපියක්

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීම සඳහා හදිසි කල්තැබීමේ විවාදයක් ලබාදෙන ලෙස ඉල්ලමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් කථානායකවරයා වෙත ලිපියක් භාරදී තිබේ.

අදාළ ලිපියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, සුජීව සේනසිංහ, කින්ස් නෙල්සන්, රෝහිණි විජේරත්න සහ හෙක්ටර් අප්පුහාමි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ඇතුළත් බව සඳහන් වේ.

Exit mobile version