Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දිට්වා නිසා හානි වූ මඩකළපුව ඉස්සන් ගොවීන්ට මූල්‍යාධාර

දිට්වා නිසා හානි වූ මඩකළපුව ඉස්සන් ගොවීන්ට මූල්‍යාධාර

දිට්වා නිසා හානි වූ මඩකළපුව ඉස්සන් ගොවීන්ට මූල්‍යාධාර

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්වූ මඩකළපුව දිස්ත්‍රික්කයේ ඉස්සන් ගොවිපොළ හිමියන් වෙනුවෙන් මූල්‍යාධාර ප්‍රධානය කිරීමේ වැඩසටහනක් ඊයේ (28) පැවැත්වුණි.

මඩකළපුව පැරණි දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැති මෙම වැඩසටහනේදී ඉස්සන් ගොවිපළ හිමියන් 30 දෙනෙකුට රුපියල් මිලියන 9.55ක මූල්‍යාධාර ප්‍රධානය කෙරිණි.

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මඩකළපුව දිස්ත්‍රික් ලේකම් ජේ.එස්. අරුල්රාජ් මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

Exit mobile version