හොරණ – බටගොඩ පිහිටි සෙනෙහසසේ කැදැල්ල නැමැති නිවාසයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි අධ්‍යක්ෂවරයා ලබන 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ, ඔහු ඊයේ (04) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
සෙනෙහසසේ කැදැල්ල නැමැති එම නිවාසයේ ඉකුත් බදාදා (03) රාත්‍රි හටගත් ගින්නෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූහ.

