ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට Editor3 3 weeks ago බොරතෙල් මිල යළි ඉහළට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඊයේ (11)යළිත් වරක් ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 104.1ක් ලෙස සටහන්ව ඇති අතර ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 98.51ක් ලෙස සටහන්ව ඇත. Share this: බොරතෙල් මිල යළි ඉහළටMay 16, 2026දේශීය පුවත්බොරතෙල් මිල පහළටJune 24, 2024දේශීය පුවත්ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළටJanuary 24, 2025ව්‍යාපාරික