Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහ කොමසාරිස් කාර්යාල සඳහා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඉඩම් වෙන් කෙරේ

මහ කොමසාරිස් කාර්යාල සඳහා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඉඩම් වෙන් කෙරේ

මහ කොමසාරිස් කාර්යාල සඳහා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඉඩම් වෙන් කෙරේ

ශ්‍රී ලංකාව මාලදිවයිනේ මහ කොමසාරිස් කාර්යාලය සඳහා කොළඹින් ඉඩමක් වෙන් කර ඇති බවත්, එයට ප්‍රතිචාර වශයෙන් මාලදිවයින විසින් මාලේහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහා ඉඩමක් වෙන්කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේ ඉකුත් සඳුදා (04) ජනාධිපති කාර්යාලයේ දී පැවැති ශ්‍රී ලංකා – මාලදිවයින් ජනාධිපතිවරු සහභාගි වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

Exit mobile version