Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රත්‍රං මිලේ වෙනසක්

රත්‍රං මිලේ වෙනසක්

රත්‍රං මිලේ වෙනසක්

මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 4,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද (15) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 369,900ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගියදා එය දැක්වුණේ රු. 366,200ක් ලෙසය.

මේ අතර සෙනසුරාදා රු. 398,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද (15) වනවිට රු. 402,000ක් දක්වා ඉහළ ගොස්ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version