Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පිල්ලෙයාන් CIDයේ සිටි රක්ෂිත බන්ධනාගාරයට

පිල්ලෙයාන් CIDයේ සිටි රක්ෂිත බන්ධනාගාරයට

පිල්ලෙයාන් CIDයේ සිටි රක්ෂිත බන්ධනාගාරයට

දින 359ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ සිටි නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඊයේ දින (02) රක්ෂීත බන්ධනාගාරගත කෙරිණ.

ඒ, ගල්කිස්ස මහේස්ත්‍රාත් ප්‍රසන්න අමරසේන හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ නීතිපති උපදෙස් ලැබෙන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

පාස්කු ප්‍රහාර විමර්ශනයක් සඳහා පිල්ලෙයින් එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවා සිටියේ ය.

Exit mobile version