කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවීමෙන් අනතුරුව සංශෝධන රහිතව අද(07) පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබෙනවා.
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සංශෝධන පනත් කෙටුම්පත සම්මත වෙයි
