Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නිව්යෝක් නුවර නගරාධිපති ලෙස සොහ්රාන් මම්දානී දිවුරුම් දෙයි

නිව්යෝක් නුවර නගරාධිපති ලෙස සොහ්රාන් මම්දානී දිවුරුම් දෙයි

නිව්යෝක් නුවර නගරාධිපති ලෙස සොහ්රාන් මම්දානී දිවුරුම් දෙයි

අමෙරිකාවේ නිව්යෝක් නුවර නව නගරාධිපතිවරයා ලෙස අද (01) සොහ්රාන් මම්දානී දිවුරුම් දුන්නේය.

ඒ නිව්යෝර්ක් නීතිපති ලෙටීශියා ජේම්ස් ඉදිරියෙදී වේ.

අමෙරිකාවට 2026 වසර උදාවී විනාඩි කිහිපයක් තුළ නිව්යෝක් නුවර ඓතිහාසික සිටි හෝල් උමං දුම්රිය ස්ථානයේ පියගැටපෙළ මතදී සිදුවූ දිවුරුම් දීමේ උත්සවයට මම්දානීගේ බිරිඳ වන රාමා දුවාජිද එක්ව සිටියාය.

පසුගිය නොවැම්බර් මාසයේදී 34 හැවිරිදි සොහ්රාන් මම්දානී බහුතර ඡන්දයෙන් නිව් යෝක් නුවර නගරාධිපතිවරයා ලෙස තේරී පත්වූයේ‍ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ දැඩි විරෝධය හමුවේ වේ.

Exit mobile version