Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් CIDයට පැමිණිල්ලක්

ජනපති වෙනුවෙන් වෙන් කර තිබූ ජපුර රෝහලේ විශේෂ කාමරය මහජනතාවට

ජනපති වෙනුවෙන් වෙන් කර තිබූ ජපුර රෝහලේ විශේෂ කාමරය මහජනතාවට

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කීර්ති නාමයට අපහාස කර ඇති යූ ටියුබ් නාලිකාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පාලන අධිකාරිය සහ ලංකා සුව සේවා සංගමය මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද දින (30) භාරදුන්නා.

රෝහලේ කීර්ති නාමයට හානි කරමින් සහ සුව සේවා සංගමයට අසත්‍ය චෝදනා කරමින් ද්වේශ සහගත ලෙස තොරතුරු වාර්තා කර ඇති බැවින් පරීක්ෂණ පවත්වන ලෙස එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ

Exit mobile version