Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම් වාර්තාව අලුත් කරයි

ශ්‍රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම් වාර්තාව අලුත් කරයි

ශ්‍රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම් වාර්තාව අලුත් කරයි

ශ්‍රී ලංකා රේගුවට දිනකදී ලැබූ ඉහළම ආදායම රැස් කිරීමට බ්‍රහස්පතින්දා (06) දිනයේදී හැකිව තිබේ.

ඒ රුපියල් බිලියන 27.7ක ආදායමකි.

ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ මෙම ආදායම පසුගිය ඔක්තෝබර් මස 15වැනිදා පිහිටුවන ලද ඉහළම වාර්තාව බිඳ දැමීමට සමත්ව බවය.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රි ලංකා රේගුව රුපියල් මිලියන 24,918ක මුදලක් රැස් කරනු ලැබීය.

Exit mobile version