Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ලැස්ලෝ ක්‍රස්නාහෝර්කායිට

සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ලැස්ලෝ ක්‍රස්නාහෝර්කායිට

සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ලැස්ලෝ ක්‍රස්නාහෝර්කායිට

සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ලැස්ලෝ ක්‍රස්නාහෝර්කායි වෙත පිරිනමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු හංගේරියාවේ වැදගත්ම සහ ජීවමානම කතුවරයා ලෙස බොහෝ දෙනා විසින් සලකනු ලබන බව සඳහන්. ඔහුගේ කෘති පශ්චාත් නූතන ඩිස්ටෝපියාව සහ ශෝකය යන තේමාවන් මුල් කර ගනිමින් රචනා කර තිබෙනවා.

සිය සාහිත්‍ය නිර්මාණ හරහා කලාවේ බලය නැවත තහවුරු කිරීමට ලාස්ලෝ ක්‍රස්නාහෝර්කායි සමත් වීම හේතුවෙන් මෙවර ජුරිය ඔහුට සම්මාන පුදකරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Exit mobile version