මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් මුදලින් මිලදී ගත් බවට සැකකෙරෙන ගොඩනැගිලි තුනක් පොලිසිය විසින් භාරයට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, මෙම ගොඩනැගිලි, ‘තොටළඟ පොඩ්ඩි’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන වින්දනී ප්‍රියදර්ශිකා නැමැති සැකකාරියට අයත් ඒවා බවයි.

උසස් පොලිස් නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්