Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නේපාලයේ අන්තර්කාලීන අගමැතිනිය දිවුරුම් දෙයි; පාර්ලිමේන්තුව විසුරුවා හරී

නේපාලයේ අන්තර්කාලීන අගමැතිනිය දිවුරුම් දෙයි; පාර්ලිමේන්තුව විසුරුවා හරී

නේපාලයේ අන්තර්කාලීන අගමැතිනිය දිවුරුම් දෙයි; පාර්ලිමේන්තුව විසුරුවා හරී

නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස දිවුරුම් දුන් සුෂිලා කාර්කි පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.

හිටපු අගවිනිසුරුවරියක වූ ඇය නේපාලයේ පළමු කාන්තා අගමැති ලෙස ඉකුත් සිකුරාදා (12) රාත්‍රියේ දිවුරුම් දුන්නා.

නේපාල පාර්ලිමේන්තු මැතිවරණය 2026 වසරේ මාර්තු 21වනදා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මාස 6ක කාලයක් සඳහා පත්කළ එරට කැබිනට් මණ්ඩලයද ඊයේ(13) දිවුරුම්දීමට නියමිත තිබිනි

Exit mobile version