Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රථවාහන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමට කැමරාවක්

රථවාහන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමට කැමරාවක්

රථවාහන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමට කැමරාවක්

රථවහාන රාජකාරිවල නිරත වන පොලිස් නිළධාරීන්ට නිල ඇදුමේ පැලදිය හැකි කැමරාවක් ලබා දීමට පොලීසිය තීරණය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහාකාර පොලිස් අධිකාරි එෆ්.යු.වුඩ්ලර් මහතා සඳහන් කළේ, ඉදිරි සති කිහිපය තුළ එම කැමරා සෑම රථවහන පොලිස් නිලධාරීයකුටම ලබා දෙන බවයි.

රථවාහන වැරදි අවම කිරිම අරමුණු කරගනිමින් මෙම තීරණය ගෙන ඇති බව පොලීසිය සඳහන් කලේය.

අල්ලස දුෂණය වැළැක්විමත්, රථවාහන නිළධාරීන්ට රියැදුරන්ගෙන් සිදු වන බලපෑම්වල නිවරුදිබව තහවුරු කිරීමත් මෙම තීරණය තුළින් අපේක්ෂා කරන බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

Exit mobile version