Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රු.මි 200ක් වටිනා මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

ලක්ෂ 75කට අධික මත්ද්‍රව්‍ය සමඟ 'හයිටොප් තුෂාරගේ' ගෝලයෙකු අත්අඩංගුවට

ලක්ෂ 75කට අධික මත්ද්‍රව්‍ය සමඟ 'හයිටොප් තුෂාරගේ' ගෝලයෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 200ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20.9ක් සමග සැකකරුවෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පුද්ගලයා තායිලන්තයේ සිට පැමිණි අයෙකු බව වාර්තා වේ.

Exit mobile version