Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හා හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හා හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හා හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව යන අයට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත්කර තිබෙයි.

ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ සහ පොලීසියේ ඉල්ලීමකට අනුවයි.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝග නිකුත්කර ඇත.

Exit mobile version