Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

ඉන්ධන අර්බුධය හේතුවෙන් ලිපි ප්‍රවාහනය දවසක් හැර දවසක්

ඉන්ධන අර්බුධය හේතුවෙන් ලිපි ප්‍රවාහනය දවසක් හැර දවසක්

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

අදාළ නිවේදනයට අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු හෙට (17) දින සිට අවලංගු කිරීමට තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර මහතා පියවර ගෙන ඇත.

Exit mobile version