Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනතුරට තනුජා මුරුගේසන්

උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනතුරට තනුජා මුරුගේසන්

උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනතුරට තනුජා මුරුගේසන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් උතුරු පළාත් ප්‍රධාන ලේකම් ලෙස තනුජා මුරුගේසන් මහත්මිය පත් කරනු ලැබ ඇත.

ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද දින (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම මහත්මිය වෙත පිළිගන්වනු ලැබිණි.

Exit mobile version