Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෝසල නුවන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට සමන්ත රණසිංහ

කෝසල නුවන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට සමන්ත රණසිංහ

කෝසල නුවන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට සමන්ත රණසිංහ

අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීරගේ මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන්ත රණසිංහ මහතා නම්කළ බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

Exit mobile version