එළැඹෙන අප්‍රේල් 21වනදාට පෙර, පාස්කු දින ප්‍රහාරයට වගකිව යුතු, සැලකිය යුතු කණ්ඩායමක් හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානයාක මහතා ප්‍රකාශ කළා.
එම පරීක්ෂණ විධිමත්ව සහ අපක්ෂපාතීව කඩිනමින් සිදුකරන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ජනපතිගෙන් විශේෂ හෙළිදරව් කිරීමක්