Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඖෂධ මිල නියාමනයට නව රෙගුලාසි

ඖෂධ මිල ගණන් අවම වශයෙන් 25% කින්වත් වැඩි කරන ලෙස ඖෂධ සමාගම් රජයෙන් ඉල්ලීමක්

ඖෂධ මිල ගණන් අවම වශයෙන් 25% කින්වත් වැඩි කරන ලෙස ඖෂධ සමාගම් රජයෙන් ඉල්ලීමක්

ඖෂධ මිල නියාමනයට නව රෙගුලාසි පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසිනි.

ඒ අනුව ඖෂධ නියාමන අධිකාරියට වසරකට දෙවතාවක් ඖෂධවල උපරිම මිල සංශෝධනයක් සිදු කිරීමට අවසරය හිමි වේ.

ඩොලරයේ අගය උච්ඡාවචනය වුවහොත් මහජන සුබ සිද්ධිය උදෙසා ඕනෑම මොහොතක මෙම උපරිම මිල ගණන් වෙනස් කිරීමටද එම අධිකාරියට මේ යටතේ නීතිමය බලය හිමි වේ.

Exit mobile version