Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හම්බන්තොට වරායේ වැලි, රොන්මඩ ඉවත් කිරීමේ මෙහෙයුමක්

හම්බන්තොට වරායේ වැලි, රොන්මඩ ඉවත් කිරීමේ මෙහෙයුමක්

හම්බන්තොට වරායේ වැලි, රොන්මඩ ඉවත් කිරීමේ මෙහෙයුමක්

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ප්‍රකාශිත ගැඹුර යථා තත්ත්වයට පත් කිරීම සඳහා එහි එකතු වී ඇති වැලි, රොන් මඩ ඉවත් කිරීමේ මෙහෙයුමක් මේ වන විට දියත් කර තිබෙනවා.

ඒ සඳහා මාස දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවයි හම්බන්තොට වරායේ පාලනාධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ තුළින් වරායේ නාවික කටයුතුවල සැලකිය යුතු වර්ධනයක් මෙන්ම, වරාය ගොඩනැගීමේදි සැලසුම් කරන ලද ප්‍රමිතීන්වලට නැවත එළඹීමට හැකි වනු ඇති බව සඳහන්.

මෙම මෙහෙයුම අවසානයේදි නැවතත් මුහුදු ගවේෂණයක් මගින් වරායේ සම්මත ගැඹුර මීටර් 17ක් බව තහවුරු කර ගැනීමටද නියමිතව තිබෙනවා.

Exit mobile version