හිටපු අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතා, අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, නීතිවිරෝධී ලෙස වාහන අමතර කොටස් ආනයනය කර ලොරි රථයක් එකලස් කිරීමේ චෝදනා යටතේය.
සැකකාර හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින්ය.
හිටපු ඇමති විජිත් විජයමුනි සොයිසා අත්අඩංගුවට