Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් නම් කෙරේ

ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් නම් කරයි

ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් නම් කරයි

ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් නම් කර තිබේ.

ඒ අනුව, ආණ්ඩු පක්ෂය නියෝජනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අබු බකර් අතම්බාවා මහතා පත් කර තිබේ.

විපක්ෂය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කර ඇති අතර ඔහුගේ නියෝජිතයා ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා නම් කර තිබේ.

එමෙන්ම සුළු පක්ෂ නියෝජනය කිරීම සඳහා ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් මහතා පත් කිරීමටද පියවර ගෙන තිබේ.

ඒ අනුව, ව්‍යවස්ථාදායක සභාවට තව පත් කිරීමට ඇත්තේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා පමණි.

Exit mobile version