Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අසරණභාවයට පත් පාසල් දරුවන් වෙනුවෙන් රු. 6,000ක දීමනාවක්

පාසල් දරුවන් ගැන බරපතළ අනාවරණයක්; මහියංගණය ප්‍රදේශයේ 15 හැවිරිදි සිසුවෙකුට ඒඩ්ස්

පාසල් දරුවන් ගැන බරපතළ අනාවරණයක්; මහියංගණය ප්‍රදේශයේ 15 හැවිරිදි සිසුවෙකුට ඒඩ්ස්

අස්වැසුම හිමි මෙන්ම මව්පියන් ආබාධිත, ළමා නිවාසවල සිටින විශේෂ හේතු මත අසරණභාවයට පත් පාසල් දරුවන් සඳහා පාසල් පොත්පත් මිලදී ගැනීම සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ලබන පාසල් වාරයේ සිට මෙම අදාළ තීරණය ක්‍රියාත්මක වන බව සඳහන්.

Exit mobile version