Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝකයේ වනජීවී සංඛ්‍යාව 73%කින් පහතට

ලෝකයේ වනජීවී සංඛ්‍යාව 73%කින් පහත වැටේ

ලෝකයේ වනජීවී සංඛ්‍යාව 73%කින් පහත වැටේ

වසර 50ක් තුළ ලෝකයේ වනජීවී සංඛ්‍යාව 73%කින් පහත වැටී ඇති බව නවතම අධ්‍යයනයක් හෙළි කරනවා.

ස්වභාවධර්මය සඳහා වන ලෝක ව්‍යාප්ත අරමුදල නමැති ආයතනයයි මේ බව සඳහන් කරන්නේ.

මිනිස් ක්‍රියාකාරකම් මෙයට ඍජුවම බලපෑ තිබෙනවා.

නිවර්තන වනාන්තරවල අලි ඇතුන්ගේ සිට මහා බාධක කොරල්පරයෙන් ඔබ්බට යන උකුස්සන් කැස්බෑවන් දක්වා වනජිවීන්ගේ ජනගහනය පහත වැටෙමින් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මීට අදාලව නිකුත් කෙරුණු ලිවිං ප්ලැනට් වාර්තාව, ස්වභාවික ලෝකයේ තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මක දළ විශ්ලේෂණයක් සිදු කර තිබෙනවා.

මිනිසා විසින් ඇති කරන ලද වනජීවී හානිය පිළිබඳ බොහෝ ඡායාරූප එහි ඇතුලත්.

Exit mobile version