නුවරඑළිය තැපැල් කාර්යාලය හා එම භූමිය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතුවලට හැර වෙන කිසිදු කටයුත්තකට ලබා නොදෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, බදාදා දිනයේ (09) කොළඹ පැවති උත්සවයකදීය.

නුවරඑළිය තැපැල් කාර්යාලයේ උඩු මහලේ විදේශීය සංචාරකයින්ට නැවතුම්පොළක්