නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන තීරණයක් Editor3 12 months ago නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන තීරණයක් නුවරඑළිය තැපැල් කාර්යාලය හා එම භූමිය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතුවලට හැර වෙන කිසිදු කටයුත්තකට ලබා නොදෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, බදාදා දිනයේ (09) කොළඹ පැවති උත්සවයකදීය. Share this: