Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට

මැද රටවල් රැසක තෙල් සංචිත අවසන් වීමේ අවදානමක් - ආර්ථික විශ්ලේෂකයින්

මැද රටවල් රැසක තෙල් සංචිත අවසන් වීමේ අවදානමක් - ආර්ථික විශ්ලේෂකයින්

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මේ සතියේ 10%කින් පමණ ඉහළ ගොස් තිබේ.

ඒ, මැදපෙරදිග කලාපය් ගැටුම් තවදුරටත් තීව්‍ර වීම හේතුවෙනි. ඒ අනුව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද, එනම් ඉරිදා දිනයේදි (06) දැක්වුණේ, අමෙරිකානු ඩොලර් 74යි සත 45ක් ලෙසයි.

තවද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල, ඩොලර් 78යි සත 09ක් ලෙස සටහන් විය.

Exit mobile version