Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිළධාරින් නැවත පොලිස් ස්ථාන වෙත

මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිළධාරින් නැවත පොලිස් ස්ථාන වෙත

මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිළධාරින් නැවත පොලිස් ස්ථාන වෙත

හිටපු මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිළධාරින් සියල්ල නැවත පොලිස් ස්ථාන වෙත අනුයුක්ත කරමින් සිටින බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

ඔහු සඳහන් කළේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරින් සියලු දෙනා මේ වන විට නැවත කැඳවා ඇති බවයි.

එලෙස කැඳවා ඇති පොලිස් නිළධාරින් සංඛ්‍යාව එක්දහස් දෙසියයකට ආසන්න පිරිසක්.

පසුගියදා පාර්ලිමේන්තුව විසුරුවාහැරිමෙන් පසුව මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි නිලධාරීන් එලෙස පොලිස් නිලධාරින් නැවත කැඳවා ඇත.

Exit mobile version