බිත්තර මිල රුපියල් 10කින් පහළට Editor3 2 years ago බිත්තර මිලේ වෙනසක් වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 10කින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය ප්‍රකාශ කරනවා. එම සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ මහතා කියා සිටියේ, නිෂ්පාදනය ඉහළ යාම සහ ඉල්ලුම අඩුවීම ඊට හේතු වූ බවයි. Share this: හෙට සිට බිත්තර මිල යළි ඉහළට: සුදු බිත්තරයක් 41යි, රතු බිත්තරයක් 42යිJuly 19, 2026දේශීය පුවත්ඉන්දියාවෙන් හෝ පාකිස්තානයෙන් බිත්තර ආනයනය කරොත් බිත්තරයක් රු.30 – 32ට විකුණන්න පුලුවන්December 31, 2022දේශීය පුවත්බිත්තර මිල දිනපතා සමාජ මාධ්‍ය හරහාJune 22, 2025දේශීය පුවත්