Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සියලු කොටස් මිල දර්ශකවල කැපී පෙනෙන වර්ධනයක්

ඉතිහාසයේ පළමු වරට කොටස් මිල දර්ශකය ඒකක 20,000 ඉක්මයි

ඉතිහාසයේ පළමු වරට කොටස් මිල දර්ශකය ඒකක 20,000 ඉක්මයි

කොළඹ කොටස් වෙළෙඳපොළ(CSE) මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද සඳුදා (23) දිනයේදී දක්නට ලැබුණි.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 130.30කින් ඉහළ ගොස් තිබේ. දිනය නිමාවනවිට සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 11,096.81ක් වශයෙනි.

දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් මිලියන 994ක් වශයෙනි.

Exit mobile version