ධීවරයින්ට ඩීසල් සහ භූමිතෙල් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.
ඊට අමතරව තේ වගාකරුවන් සඳහා රුපියල් 4,000ක පොහොර සහනාධාරයක්ද ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.
මෙම සහනාධාර බ්‍රහස්පතින්දා දිබ (22) සිට ක්‍රියාත්මකය.
ධීවරයින්ට ඉන්ධන සහ තේ වගාකරුවන් පොහොර සහනාධාරයක්