Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වතු කම්කරු දෛනික වැටුපට පඩි පාලක සභාවේ අනුමැතිය

වතුකම්කරුවන්ගේ දෛනික පැමිණීමේ දීමනාවට නෛතික පසුබිමක් සකසන්න - රජයේ මුදල් පිළිබඳ කාරක සභාව

වතුකම්කරුවන්ගේ දෛනික පැමිණීමේ දීමනාවට නෛතික පසුබිමක් සකසන්න - රජයේ මුදල් පිළිබඳ කාරක සභාව

වතු කම්කරු දෛනික වැටුප ලෙස රුපියල් 1,700ක් ලබාදීමේ තීරණයට පඩි පාලක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

වතු ක්ෂේත්‍රයේ පඩි පාලක සභාව කම්කරු දෙපාර්තමේන්තුවේදී සඳුදා (12) දහවල් රැස්වූ අතර එහිදී මෙම වැටුප් වැඩි කිරීමට අදාළ තීරණය ගෙන ඇත.

Exit mobile version